G.C.E.O/L 2026 English Fast-Track

Class Fee

Free Class

Schedule

  • Monday 10:00 AM - 2:00 PM

O/Ls in 8 Months | The Turbo Boost for Your Future! 🏁

O/L ඉංග්‍රීසි වලට “A” එකක් කියන්නේ විභාග සමත්වීමක් විතරක් නෙවෙයි; ඒක ඔබේ අනාගත ඕනෑම වෘත්තියක හෝ උසස් අධ්‍යාපන සිහිනයක වේගය වැඩිකරන “Turbo Boost” එකයි! 🚀

Ms. Domini Atapattu මෙහෙයවන මෙම මාස 8ක සුවිශේෂී වැඩපිළිවෙළින්, වසර 2ක විෂය නිර්දේශයම ඉතා කෙටි කාලයකදී මුල සිට සරලව අවසන් කරමු.

🛠️ අපේ “Fast-Track” විශේෂතා;
📦 Tutes to Your Doorstep – Test 1 සිට 16 දක්වා සෑම කොටසක්ම ආවරණය වන Target Tute Pack එක නිවසටම!

✍️ Individual Marking – ඔබ ලියන සෑම රචනයක්ම පුද්ගලිකව පරීක්ෂා කර Feedback ලබාදීම.

🧠 Complete Theory & Grammar – විභාගයට අත්‍යවශ්‍ය සියලුම කොටස් සරලව.

📝 Real Paper Practice – Provincial, Zonal සහ Model Papers නියමිත කාලයට ලියා පුහුණු කිරීම.

🎥 Recordings Available – ඕනෑම පන්තියක් නැවත නැරඹීමේ හැකියාව.

🚦 Don’t Wait! Start Your Engines!
ප්‍රධාන පාඨමාලාව අප්‍රේල් පළමු සතියේ ආරම්භ වේ.
✅ දැන්ම ලියාපදිංචි වී අප්‍රේල් දක්වා පවත්වන “Free Online Sessions” වලට නොමිලේ සම්බන්ධ වන්න!

⚠️ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ.

👤 Conducted by Ms. Domini Atapattu
📍 Online (Via Zoom)
📲 ලියාපදිංචි වීමට – 071 406 9583 වෙත ඔබගේ නම සහ පාසල WhatsApp කරන්න.

“ඉලක්කය A නම්, කෙටිම පාර මේකයි!”

G.C.E.O/L 2026 English Fast-Track

O/Ls in 8 Months | The Turbo Boost for Your Future! 🏁 O/L ඉංග්‍රීසි වලට "A" එකක් කියන්නේ විභාග සමත්වීමක්...

Fee: Free
Class Schedule:
  • Monday: 10:00 AM - 2:00 PM

Enroll in this Class